විද්යුත් සංඥා හුවමාරු කරන අරුම පුදුම තීන්ත Bare Conductive
Sunday, 11 June 2017 - 10:49 | Views - 5,152
ඔබේ සර්කිඩ් එක අවශ්ය ඕනෑම හැඩයකට පහසුවෙන්ම ඔබම සාදාගන්න..
වයර් එක්ක ස්විච් එක්ක සර්කිඩ් එක්ක ගණුදෙනු හරි කරදරයක්. කොයිවෙලෙත් පැටලෙනවා.දිග කොට ගැන ප්රශ්න.. අඳුරගන්න අමාරුයි.. කපල කොටලම වයර් නාස්ති වෙනවා.. මේ හැමදේටම විසඳුමක් දැන් හොයාගෙන තියෙනවා.. ඒ තමයි Bare Conductive එනම් ඉලෙක්ට්රික් අරුම පුදුම තීන්ත වර්ගය.
Matt Johnson නම් විද්යාඥයා තමයි Bare Conductive නම් මේ තීන්ත වර්ගය නිර්මාණය කරලා තියෙන්නේ.. විස්තර කියනවට වඩා තේරුම් ගන්න පහසු වෙයි මේ වීඩියෝ නැරඹුවොත්.. බලන්නකෝ..
Share This Article