විද්‍යුත් සංඥා හුවමාරු කරන අරුම පුදුම තීන්ත Bare Conductive
Sunday, 11 June 2017 - 10:49 | Views - 5,153
ඔබේ සර්කිඩ් එක අවශ්‍ය ඕනෑම හැඩයකට පහසුවෙන්ම ඔබම සාදාගන්න..

වයර් එක්ක ස්විච් එක්ක සර්කිඩ් එක්ක ගණුදෙනු හරි කරදරයක්. කොයිවෙලෙත් පැටලෙනවා.දිග කොට ගැන ප්‍රශ්න.. අඳුරගන්න අමාරුයි.. කපල කොටලම වයර් නාස්ති වෙනවා.. මේ හැමදේටම විසඳුමක් දැන් හොයාගෙන තියෙනවා.. ඒ තමයි Bare Conductive එනම් ඉලෙක්ට්‍රික් අරුම පුදුම තීන්ත වර්ගය.

Matt Johnson නම් විද්‍යාඥයා තමයි  Bare Conductive නම් මේ තීන්ත වර්ගය නිර්මාණය කරලා තියෙන්නේ.. විස්තර කියනවට වඩා තේරුම් ගන්න පහසු වෙයි මේ වීඩියෝ නැරඹුවොත්.. බලන්නකෝ..



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top