මී කතුරු මදිවට මෙන්න ලොකුම ලොකු රැකුන් කතුරු
Friday, 02 June 2017 - 13:26 | Views - 3,883
මී කතුරු දැකල ඇතිනේ? රැකූන්කතුරු දැකල තියෙනවද? මේ තරුණයාට ඉස්සර ඉඳලම රැකූන් කියන සතුන්ගෙන් ප්රශ්නයක් තිබුනා..ඉතින් මෙයා මේකට විසඳුමක් විදියට තමයි මෙම උපකරණය නිමැවුවේ..මෙම උපකරණය නිමැවීමට මෙයාට සති තුනක පමණ කාලයක් ගත වෙලා තියෙනවා..ඒ වගේම මේ සඳහා ඩොලර් 360ක පමණ මුදලක් වැයව තිබෙනවා.. අන්තිම වෙනකන් බලන්න ..
Share This Article