
ලෝක ප්රකට ගූගල් සමාගම පවත්වාගෙන යන සමාජ මාධ්යක් වන ගූගල් ප්ලස් (google+) සේවාව මේ වසරේ අප්රේල් 02 සිට නවතා දැමීමට ගූගල් සමාගම තීරණය කර ඇත. ගූගල් ප්ලස් බාවිතා කරන්නන් අඩු මට්ටමක පැවතීමහා එම සේවය පාරිභෝගිකයින් බලාපොරොත්තුවන මට්ටමින් පවත්වාගෙන යාමට ඇති අභියෝග නිසා මේ තීරණය ගත් බව ගූගල් සමාගම පවසයි.
ඒ අනුව අප්රේල් 02 දා සිට දැනට පවතින ගූගල් ප්ලස් ගිණුම්, පිටු සහ ඒවායේ අන්තර්ගතයන් මකා දැමීම ආරම්භ කරන බවද පවසන ගූගල් සමාගම ඒවායේ අන්තර්ගතයන් ගිණුම් හිමියන් හට අප්රේල් මසට පෙර බාගත කර තබාගතහැකි බවද සඳහන් කරයි.
පෙබරවාරි 4 වන දිනෙන් පසුව නව ගූගල් ප්ලස් ගිණුම් විවෘත්ත කළ නොහැකිය
මේ සම්බන්ධයෙන් ගූගල් සමාගම නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්
110 Views
134 Views
186 Views
197 Views
85 Views
152 Views
157 Views
178 Views
99 Views
131 Views
588 Views
268 Views
272 Views
71 Views
43 Views
43 Views
37 Views