දවසට කිලෝ 1ක ගානේ බර අඩු කර ගන්න විස්මිත පානයක් මෙන්න
Wednesday, 31 May 2017 - 9:53 | Views - 32,184
කවුද අකමැති තමන්ගේ  වැඩි උන බර දවසට කිලෝ 1ක් අඩු කර ගන්න.
ඇගේ බර වැඩිවීම නැත්නම් මහත්වීම දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ.
උදේ ඉදන් හවස වෙනකම් ඔෆිස් එකේ ඉදගෙන ඉදලා ගෙදර ගිහින් රැට කාලා නිදා ගන්න එකනේ වැඩි දෙනා කරන්නේ.

ව්‍යයාම මදිකම ශරීරයේ මේද තැන්පත් වීමට ප්‍රධාන හේතුවක්.
හොදින් ශරීරය තියා ගන්න ඕනිනම් ව්‍යායාම කරන්න ඕන.
රෑට ක්‍රමවත් විදියට ආහාර ගන්න. මේ හැමදේම  කරන ගමන් අපි අද කියල දෙන මෙම පානය හදලා බීවොත් තවත් ඉක්මනින් බර අඩු කර ගන්න පුළුවන්.

මෙම පානයේ ප්‍රධාන ද්‍රව්‍ය කස කස ඇට.
ලේසියෙන්ම අපිට මිලදී ගන්න පුළුවන් බොහෝ ගුණ ඇති කස කස ඇට මේද දියකිරිම වැඩි දියුණු කරන ගමන් ශරීරය පිරිසිදු කරනවා.
ඒ වගේම මූත්‍රා වැඩි කරන අතර මලබද්දය ද අඩු කරයි.
කස කස ඇට වතුර සමග මිශ්‍ර වුනාම කැලරි අඩු එමෙන්ම තෘප්තිමත්ව බඩ පිරෙන ගතියක් ඇති කරයි.
ආහාර ජීරණයද වැඩි දියුණු කර ශරීරයේ විෂ නැති කරයි.

අවශ්‍ය දේවල්,

ලෙමන් ගෙඩි 1
මීපැණි මේස හැදී 1 ( ග්රෑම් 25)
කස කස ඇට මේස හැදී 1 ( ග්රෑම් 25)
වතුර මිලි 300

සාදාගන්නා ආකාරය...

කස කස ඇට වතුර මිලි 100 කට එකතුකරලා පැයක් තියෙන්න හරින්න.
එතකොට ජෙල් එකක් වගේ හැදෙයි. ලෙමන් යුෂ වතුර වීදුරුවකට මිශ්‍ර කරලා කස කස වතුර මිශ්‍රණයට එකතු කරන්න, දැන් මේක බලෙන්ඩරයේ දමා මීපැණි එකතු කර බ්ලෙන්ඩ් කර ගන්න.
උදේ කෑමට කලින් පානය කරන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top