ලොවක් භීතියට පත්කරමින් දස හැවිරිදි දරුවාට සිදුවු අනතුර
Sunday, 28 May 2017 - 13:40 | Views - 18,177
කැලිෆෝනියාවේ අළුතින් ඉදිකරන ලද ජල උද්‍යානයක විවෘත කර දිනයේම සියළු දෙනාම භීතියට පත්කරමින් අවුරුදු 10ක් වයසැති පිරිමි ළමයෙකුට සිදුවු අනතුරක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඉතා ඉහළක සිට පහතට පැමිණෙන මෙම පිරිමි ළමයා විසික් වී සිමෙන්ති පොළොව මත ඇදී යන අයුරු පෙනෙන්නට තිබේ. මෙම අනතුරෙන් ඔහුගේ ශරීරයේ පිටු පස ප්‍රදේශය දැඩි ලෙස හීරි තුවාල වී ඇත.

මෙම සිද්ධිය හේතුවෙන් මෙම උද්‍යානය විවෘත කර මිනිත්තු 90කට පසු නැවත වසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top