රූපවාහිණි සජීවි විකාශය අතරතුරදී නිවේදිකාව තැතිගන්වමින් පිටුපසින් සිදුවු දේ
Friday, 26 May 2017 - 20:53 | Views - 10,503
රූපවාහිණි සජීවි විකාශයක් අතරතුරදී එම වැඩසටහන ඉදිරිපත් කල නිවේදිකාවට සිදුවු ඇබැද්දියක් අන්තර්ජාලය පුරා කාගේත් අවධානයට ලක්ව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම වැඩසටහන රූපවාහිණියේ සජීවිව විකාශයවන අතරතුර එම ආයතනයේම වෙනත් වැඩසටහනක් සඳහා රැගෙනවිත් තිබු බල්ලෙකු ලිහාගෙන මෙම ස්ථානයට පැමිණ ඇත. මෙම නිවේදිකාවට පසු පසින් පැමිණෙන බල්ලා මහා ශබ්ධයෙන් බුරමින් ඇය සිටින මේසය මතට අත් තබා නගින ආකාරය කාගෙත් මුවඟට සිනහාවක් ගෙනෙන්නට සමත්වී ඇත.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.
Share This Article