ගොඩනැගිල්ලක් සමඟ විවාහ වූ අපුරූතම කාන්තාවක්
Friday, 26 May 2017 - 16:04 | Views - 9,984
ආදරයට පාට, වයස, උස, මහත බලපාන්නේ නෑ කියලා අපි ඕනෑ තරම් අහලා තියෙනවනේ. ඒත් මේ ලිපියෙන් කියවෙන ආදර කතාව ඇහුවමනම් ඔබව තිගැස්මට පත්වෙන්නත් පුළුවන්.

දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ල සමඟ පෙමින් වෙළි සිටින කාන්තවක් පිළිබඳව අපුරූ කතා පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ආදර කතාව අවුරුදු 36ක් පැරණි වන අතර මෙම කාන්තාව ඇගේ සිතින් මෙම ගොඩනැගිල්ලත් සමඟ ලිංගිකව එක්වන බවද ඇය පවසා ඇත.

Carol Santa Fe නම් මෙම කාන්තාව 45වන වියේ පසුවන අතර ඇය අවුරුදු 9 සිටම මෙම ගොඩනැගිල්ලට පෙම් කර ඇත. ඇය සමාජ සේවිකාවක් ලෙස සේවය කරන අතර ඇය හැම රාත්‍රියකම මිනිත්තු 45ක් පමණ වැය කරමින් බස් රථයෙන් මෙම ස්ථානයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ඇය මෙම ගොඩනැගිල්ල සමඟ විවාහ වී ඇති බවද ඇය එය හඳුන්වන්නේ Daidra ලෙසය. එය සමලිංගික විවාහයක් ලෙස සලකන බවද ඇය පවසයි.

ඇය මීට පෙර පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර එය අවුරුද්දක පමණ කාලයකින් අවසන් වී ඇත. ඇය එතැන පටන් විශ්වාස කර ඇත්තේ මිනිසෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වනවාට වඩා මේ ගොඩනැගිල්ල සමඟ පෙම් කිරිම සුදුසු බවය.

ඇගේ වීඩියෝ හා ඡායාරූප පහතින්.






Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top