දරුවා මැරූ කාන්තාව පණ පිටින් ගින්නට දැමූ ආන්දෝලනාත්මක වීඩියෝව
Friday, 26 May 2017 - 12:15 | Views - 139,401
10 හැවිරිදි දරුවෙක් ඝාතනය කරන ලද දරුවාගේ මව බව කියන බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි මෙම කාන්තාව සිරභාරයට ගත් පසු කෝපයට පත් ප්‍රදේශයේ ජනතාව විසින් සිරගෙය කඩා කාන්තාව එලියට ගෙන තිබෙනවා. පසුව ඇගේ මෝටර් රථයකටද ගිනි තබා පන පිටින්ම මෙම දරුවා ඝාතනය කල කාන්තාව ගිනන්ට ඇදදමා තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වීමෙන් පසු දැඩිව පහර කා පිළිස්සුම් තුවලා ලැබු කාන්තාව මුදවා ගැනීමට හැකි වී තිබෙනවා.




 


- උපුටා ගැනීම අන්තර්ජලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top