අනාගත පරම්පරාවට නවතම තාක්ෂණයෙන් හඳුන්වා දෙන බෝලයක් මත ගමන් කරන ස්කූටරය
Thursday, 25 May 2017 - 17:11 | Views - 4,445
දිනෙන් දින වැඩි වන ගමනාගමන තදබදය අවම කිරීමට පිළියමක් ලෙස නව නිමැවුම් සොයා ගැනීම සඳහා ලොව පුරා නවෝත්පාදකයන් නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටියි.

එවැනි උත්සහ කිරිමකදී ජර්මානු ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනේරුවරයකු වන ඕලාෆ් වින්ක්ලර් විසින් නිපදවා තිබෙන අපුරූතම ආකාරයේ ස්කූටරයක් තමයි මේ. මෙය හඳුන්වාදී තිබෙන්නේ Uo ලෙසයි.

රෝද තුනකින් සහ (එක රෝදයකට බෝල් බෙයාරිං 27ක්) ඉලෙක්ටි්‍රකල් මෝටර 3කින් (එකක් වොට් 450) සෑදුණු මෙම ස්කූටරයට පැයට කිලෝමීටර් 12ක උපරිම වේගයක් රඳවා ගැනීමේ හැකියාව දැනට ඇති අතර මෙයට අංශක 360ක පරාසයක් තුළ චලිතයේ යෙදීමටද හැකියාව ඇත.

එම නිර්මාණයේ වීඩියෝව පහතින්.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top