ඔබත් විලුඹ පැලීම නිසා පීඩා විඳිනවද? මෙන්න එහෙනම් ප්‍රතිකර්මයක්
Wednesday, 24 May 2017 - 15:53 | Views - 15,462
බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ විලුඹ පැලෙන එක. එහෙම වුනාම ඔවුන් අපහසුතාවන්ට පත්වෙන අවස්ථාවන් බොහොමයි. විලුඹ පැලෙන්න ශරීරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර සාධක බලපානවා.

විලුඹ පැලුන කාන්තාවන්ට ගෙදර ඉදන්ම කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි මේ ලිපියෙන් කියවෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • විනාකිරි කෝප්ප කාලක්
  • උණු වතුර කෝප්ප භාගයක්
  • ලිස්ටරින් කෝප්ප කාලක්

භාවිතා කරන ආකාරය:


උණු වතුර, විනාකිරි හා ලිස්ටරින් හොඳින් මිශ්‍රකර එම මිශ්‍රණය මිනිත්තු 20ක් පමණ කකුල් දෙකේ ආලේප කරගෙන සිටින්න. ඊට පසු වතුර ගතිය රෙදි කැබැල්ලකින් පිහිදා දමන්න.

මේ ආකාරයට සතියට තුන් වතාවක් මාස තුනක් විතර කරන්න. මෙය කිරිමෙන් ඔබේ විලුඹේ මැරුණු සම ටිකෙන් ටික ඉවත්වෙලා ඔබේ විලුඹේ සම සිනිඳු වේවී.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top