ඕනෑම තරුණියක් කැමති දිදුලන හා පැහැපත් සමක් තමන්ට හිමිකට ගැනීමටයි. ඒ සඳහා බොහෝ අනවශ්‍යය වියදම් කරන අයද ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. ඒවා ගොඩක් වෙලාවට නිෂ්ඵල උත්සහයන් වෙනවා.
මේ ලිපියෙන් කියවෙන්නේ එවැනි දිදුලන හා පැහැපත් සමක් ලබා ගැනීමට තමන්ගේ නිවසේදීම පහසුවෙන් සාදාගත හැකි ආලේපනයක් ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදාගන්නා ආකාරය:පළමුව පරිප්පු වතුර තුල පොඟවා හොඳින් බ්ලෙන්ඩර් කර තලපයක් සේ සදාගන්න. ඉන්පසු තලප සේ සදාගත් පරිප්පු හැන්දක්, කිරි හැන්දක්, කූල් කරගත් රෝස වතුර හැන්දක් සහ කහ ස්වල්පවක් එකතු කර හොඳින් කලවම් කරගන්න.
භාවිතා කරන ආකාරය:සාදාගත් ආලේපනය හොඳින් මුහුණ පුරා ආලේප කරගන්න (ඇස්වටේ ආලේප නොකරන්න). ඉන්පසු විනාඩි 10-15 අතර කායලක් තබා අයිස් වතුරෙන් සෝදා හරින්න. මෙය දවසට එක් වරක් බැගින් මාසයක් දිනපතා කිරීමෙන් ඔබේ මුහුණට දිදුලන දීප්තිමත් බවක් ලබා ගත හැකියි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -