තවත් සයිබර් ප්‍රහාරයක අවදානමක්
Monday, 15 May 2017 - 9:20 | Views - 3,005
තවත් සයිබර් ප්‍රහාරයක් අද දිනයේ එල්ලවිය හැකි බව මයික්‍රොසොෆ්ට් ආයතනය අනතුරු අඟවා තිබෙනවා.

එහි විශේෂඥයන් පෙන්වා දෙන්නේ සයිබර් ප්‍රහාරයෙන් ඇතිවිය හැකි බලපෑම බොහෝ දුරට පාලනය කළද එහි අවදානම තවදුරටත් පවතින බවයි.

පසුගිය සිකුරාදා සිදුවූ මෙම සයිබර් ප්‍රහාරයෙන් ලෝකයේ රටවල් 150 කට බලපෑම් එල්ලවුණා.

මෙම සයිබර් ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ රැන්සම්වෙයා ලෙස හැදින්වෙන පරිඝනක වෛරස් ප්‍රභේදයයි.

අන්තර් ජාල මුදල් ප්‍රභේදයක් වන බිට්කොයින් 300ක් ඇණවුම් කිරීම මගින් ප්‍රහාරය ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සදහන් කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top