තත්පර ගණනකින් දතේ අමාරුව සුවකරන විශ්මිත බෙහෙතක් මෙන්න
Friday, 12 May 2017 - 17:51 | Views - 33,573
දත් කැක්කුමක් හැදුනම වෙනත් කැක්කුමක් හැදුනා වගේ නෙමෙයි, අපිට දරාගන්න බැරි වේදනාවක් විඳින්නට සිදුවෙනවා. හරියට ආහාරයක් ලබාගන්න බැරි වෙන්නත් පුළුවන්.

අපේ කාර්ය බහුලත්වය එක්ක දන්ත වෛද්‍යවරයෙක් ළඟට යන්න වේලාවක් නැති වෙන්නත් පුළුවන්, ඒ වගේ අවස්ථාවක අපිට ගොඩක්ම වැදගත්වන අත් බෙහෙතක් ගැන තමයි මේ ලිපියෙන් කියවෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

කරාබු නැටි කුඩු තේ හැන්දක්
පොල්තෙල් තේ හැන්දක්



සාදාගන්නා ආකාරය:

කරාබු නැටි කුඩු හා පොල්තෙල් එකට මිශ්‍ර කරගෙන තලපයක් සාදාගන්න.

භාවිතා කරන ආකාරය:

සාදාගත් තලපයෙන් ස්වල්පයක් ගෙන වේදනාව තිබෙන දතේ හා ඒ අසල විදුරු මසේ ආලේප කරන්න.

තත්පර ගණනකින් ඔබේ දතේ වේදනාව සමනයවන ආකාරය ඔබටම දැනේවී.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top