බොලිවුඩ් නිළි අනුෂ්කා ගැබිණියක්ද?
Friday, 21 December 2018 - 10:41 | Views - 2,032
ගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමගින් විවාහ වූ අනුෂ්කා ෂර්මා මේ වනවිට ගැබිණියක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත්, අනුෂ්කා තමා ගැබිණියක් බව ප්‍රසිද්ධියේ නොපවසන අතර, මෑතකදී මේ පිළිබඳව විමසු මාධ්‍යවේදියෙකුට පවසා තිබුණේ ගැබිගත් ගැහැණියකට තමන් ගැබිණියක් නම් එය හලිවෙන අතර, සඟවා සිටිමට නොහැකි බවය.

එමෙන්ම තමා ගැබිණියක් නම් එය නියමිත කාලයට හැම දෙනාටම ප්‍රසිද්ධ කරන බවත් අනුෂ්කා පවසා තිබුණි.

මේ වසරේ සාර්ථකම සිනමා නිළිය බවට පත්ව සිටින අනුෂ්කා දෙසැම්බර් 21 වැනිදින බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වන ‘සීරෝ’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා මේ දිනවල සම්බන්ධව සිටින බව වාර්තා වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top