දියවැඩියාව නිට්ටාවටම සුවකරන, වැළඳීම වලක්වන විශ්මිත ස්වභාවික පානයක් මෙන්න
Wednesday, 22 February 2017 - 12:08 | Views - 168,368
විශේෂඥ වෛද්‍යවරුන් සොයාගෙන තිබෙන පරිදි ගෝවා යුෂ පරිබෝජනයෙන් දියවැඩියාව වැළදීම වලක්වා ගැනීමට හැකි බවයි.  එසේම දියවැඩියා රෝගයෙන් පෙලෙන පුද්ගනයිනට එය දිව්‍යමය ඖෂධයකි.

ප්‍රති ඔක්සි කාරක වලින් පොහොසත් ගෝවා යුෂ වල බලවත් ඇන්ටි හයිපර්ග්ලයිසමික් සංයෝගයක් අන්තර්ගතවී තිබෙන නිසා හානිවී තිබෙන අග්න්‍යාශයික සෛල ප්‍රතිජනනය වීමක් සිදුවෙනවා.

ඊට අමතරව ගෝවා වල විටමින් B1,B2,B6, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් සහ හිතකර ප්‍රෝටීන් ගණනාවක්ද අන්තර්ගතව තිබෙනවා.

ගෝවා යුෂ වලට රුධිරයේ ඇති සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් තිබෙනවා. එපමණක් නොව ශරීරයේ බර අඩු කිරීමටද සුවිශේෂී හැකියාවක් ද තිබෙනවා.


දියවැඩියාව සුවකරන ගෝවා යුෂ පානයේ වට්ටෝරුව පහතින්...

ගෝවා ග්රෑම් 500ක් කුඩාවට කපාගෙන ඊට වතුර කෝප්ප කාලක් එකතු කර ගන්න. පසුව එය ඇඹරුම් යන්ත්‍රයකට දමා හොඳින් අඹරාගන්න. සෑම ආහාර වේලකට ප්‍රථම එම මිශ්‍රණයෙන් වීදුරුවක් දිනපතා පානය කරන්න..

දියවැඩියා රෝගය යනු කෙතරම් දරුණු රෝගීතත්වයක්ද යන්න ඔබ නොදන්නවා නොවේ. එම රෝගී තත්වය වැළඳීම වලක්වා ගන්නට සහ නිටුටාවටම සුවකරගන්නට උපකාරී වන මෙම ස්වභාවික පානය පිළිබඳව ඔබත් සැවොම දැනුවත් කරන්න..


Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top