ඔබව සතුටෙන් තියන ආහාර වර්ග
Monday, 10 December 2018 - 15:34 | Views - 6,164
අපි කනබොන කෑම බීමවලින් ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂණය පමණක්ම නොවෙයි ඔබේ මනසට අවශ්‍ය මානසික සෞඛ්‍යද වර්ධනය කරන බව ඔබ දන්නවාද? ලෝකය පුරා සිදු කර ඇති සමීෂණවලින් සොයාගෙන ඇති පරිදි 40ක් පමණ වැඩිහිටියන් පිරිසක් ආතතිය, කාංසාව වැනි මානසික රෝග ගණනාවකින් පිඩා විදිනි බවට සොයාගෙන තිබෙනවා.  හැබැයි මේ හැම ප්‍රශ්නයකටම විසඳුම ඔබ කනබොන ආහාර පානවලින් සොයා ගන්න පුළුවන්. ඒ බව අධ්‍යනවලින් තහවුරු කර තිබෙනවා.

ඔබගේ මනස සුබවාදී කරවන විවධ ආහාර වර්ග 10ක් ගැනයි මේ කියන්න යන්නේ.

පොප්කොර්න්

පොප්කොර්න් වල ඔමේගා-6 බහුලව අඩංගු වේ. මානසික තත්වය සතුටින් තැබීම සදහා ඔමේගා-6 බොහෝ උපකාරී වේ. පොප්කොර්න් වලට් පිෂ්ටය බහුලව අඩංගු වන නිසා ඔබගේ මනස සතුටෙන් සහ සැහැල්ලුවෙන් තබයි.

චොකලට්

චොකලට් වල අඩංගු සංයෝග මගින් ඔබගේ මනස සන්සුන් බවට පත්වේ. එමෙන්ම ඔබගේ සිතේ ඇති දුක් සහගත බව අඩු කර සිත සතුටින් තැබීමට චොකලට් සමත් වේ. ඔබ ආහාරයට ගන්න චොකලට් වල වැඩි ප්‍රමාණයක් කොකෝවා සහ අඩු ප්‍රමාණයක් සීනි තිබිය යුතුවේ.

කෙසෙල්

කෙසෙල් වල විටමින් B අඩංගු වේ. කෙසෙල් ගෙඩියක් උදෑසන අනුභව කිරීමෙන් දවස පුරාම සතුටින් සිටීමේ හැකියාව ඔබට ලැබේ. කෙසෙල් ආහාරයට ගැනීමේදී ස්වභාවික පොහොර යොදන ලද කෙසෙල් තෝරාගන්න.

හරිත් තේ

විවධ කෘතීම සිසිල් පාන වෙනුවට හරිත් තේ කෝප්පයක් පානය කරන්න. එමගින් ඔබගේ මනසේ ආතති තත්වයන් සහ කාංසා තත්වයන් පහව යන අතර එය ඔබගේ ශරීරයටද හිතකර වේ.

සැමන් මාළු

සැමන් මාළු වල විටමින් D සහ ඔමෙගා-3 බහුලව අඩංගු වේ. මෙම සංයෝග ද්විත්වය මගින් පුද්ගලයෙකුගේ මනස සුබවාදීව සකස් කරවන අතර එමගින් ඔබට දවස පුරාම ශක්තිමත්ව සිටීමේ හැකියාවද ලබා දේ.

පැණි

කෘතීම සීනි සහ රසකාරක මගින් ඔබට ආතති සහ කාංසා ත්ත්වයජ්න් ඇති විය හැකිය. නමුත් ස්වභාවික පැණි වල අඩංගු සංයෝග මගින් ඔබගේ මනසේ ඇති ආතතිය සහ කාංසා තත්වයන් පාලනය් කරන අතර මොලයේ ආසදනද අවම කරවයි.

චෙරි

චෙරි වල මෙලටෝනින් බහුලව අඩංගු වේ. මෙම සංයෝගය ඔබට සුවපහසු නින්දක් ලබා ගැනීම සදහා උපකාරී වේඑමෙන්ම මෙම පලතුර ඔබගේ මානසික තත්වය වැඩි දියුණු කරගැනීමට සහ ඔබගේ මනස සතුටින් ත්බිමට උපකාරී වේ

 කළුකුම් මස්

සකස් කරන ලද මස් ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයට රෝගාබාධ රාශියක් ඇතිවිය හැකි අතර එමගින් ආතති තත්වයන්ද ඇති වීමේ හැකියාවක් ඇත. මේ නිසා නිතරම නැවුම් පිරිසිදු මස් ආහාර්යාට් ගැනීමට හුරුවන්න.

නිවිති

නිවිති වල ඔමේගා-3 සහ ඔමේගා-6 යන සංයෝග ද්විත්මයම අඩංගු වේ. එමගින් ඔබගේ දේහයේ සතුටුදායක හෝර්මෝන ශ්‍රාවය වන අතර මනස සැහැල්ලු කිරීමටද එය සමත් වේ.

ගම්මිරිස් කුඩු

ලුණු ආහාරයට ගැනීම ශරීරයට එතරම් හිතකර නොවේ. ලුණු ආහාරයට ගැනීම වෙනුවට ගම්මිරිස් කුඩු ආහාරයට ගැනීමට හුරුවන්න, ගම්මිරිස් කුඩුවල අඩංගු සංයෝග මගින් ඔබගේ මනස සන්සුන්ව තබන අතර මොලයේ ක්‍රියාකාරීත්වයද වර්ධනය වේ.

 

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top