ගැබ් ගන්න කළින් කරන්න ඕනෙ දේ මෙන්න
Tuesday, 02 May 2017 - 18:49 | Views - 144,318
වයස අවුරුදු 18-19 තරුණියන් ගර්භනිය මව්වරුන් වීමට ප්‍රථම තමන්ට දියවැඩියාව වලදී ඇත්ද නැත්ද යන්න පිළිබඳව රුධිර පරීක්ෂණයක් කරගැනීම ඉතාම වැදගත් .. "යැයි සෞඛ‍්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය​ ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

" ඔබේ දරුවා ඔබට වටී -ඔබ දෙදෙනා රටට වටී රුධිර පරීක්ෂණයක් මගින් ගර්භණිය සමයේ දියවැඩියාව හදුනා ගන්න " යන මැයින් කොළඹ සෞඛ‍්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
 
මෙහිදී වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ,
" අපේ කෙල්ලෝ අවුරුදු 18 වුණ ගමන් තමන්ගේ කොලෙස්ට්‍රෝල්  මට්ටම පරික්ෂ කරගන්න එක හොදයි.
මොකද ඔබ කවදා හෝ ගර්භනිය මවක් වෙනවා.
 
ඒ නිසා ඊට ප්‍රථම තමන්ගේ කොලෙස්ට්‍රෝල්  මට්ටම රුධිර පරීක්ෂාවකින් කරගැනීම වැදගත්. තමන්ට දියවැඩියාව තිබෙනවාද ? නැත්ද කියලා මේ තුලින් දැනගන්න පුළුවන්.
තමන්ට දියවැඩියාව වැලදී ඇත්තම් එය පාලනය කර ගැනීම තුළින් ඔබට නිරෝගී දරුවකු බිහිකිරීමේ හැකියාවක් තිබෙනවා .

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top