දවස් හතකින් මුහුණේ රැලි වැටීම ඉවත් කරගෙන තරුණ පෙනුම ලබාගන්න මෙන්න නියම විසඳුමක්
Tuesday, 02 May 2017 - 9:56 | Views - 9,784
කවුරුත් කැමති තරුණ පෙනුම රැකගෙන ජීවත් වෙන්නනේ. මේ ලිපියෙන් කියවෙන්නේ රැලි වැටුණු මුහුණේ සමට ස්වභාවිකවම ප්‍රතිකාර කිරීමට සාදාගන්නා මිශ්‍රණයක් ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

මීපැණි තේ හැඳි 1ක්
මැටි කුඩු මේස හැඳි 1ක්
සුදු ළුණු

සාදාගන්නා ආකාරය:

මුලින්ම සුදුළුනු බිකක් ගෙන පොතු ඇර හොඳින් පොඩි කරගන්න. ඊට පසු එයට මී පැණි හා මැටි කුඩු මිශ්‍ර කරගන්න.

භාවිතා කරන ආකාරය:

මෙය මුහුණේ ගැල්වීමට පෙර මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුයි. ඊට පසු සාදාගත් ආලේපණය මුහුණේ උඩු අතට ආලේප කර මිනිත්තු 30ක් පමණ වේලෙන්නට හැර මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න.

මේ විදියට දින 7ක් මෙම සත්කාරය ඔබේ මුහුණට කරලා බලන්න, ඔබටම වැටහේවී ඔබේ මුහුණේ රැලි ගතිය කෙමෙන් කෙමෙන් මැකී යන අතරම තරුණ බවක් මුහුණට ගෙන දෙන ආකාරය.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top