ඇපල් වලටත් Recovery APP එකක්
Tuesday, 04 December 2018 - 20:20 | Views - 4,410

හදිසියෙවත් අපේ ෆෝන් එකේ තියෙන වටිනා දේවල් ඩිලීට් වුණොත් ඇන්ඩේ‍රායිඩ් ෆෝන් එකක නම් රිකවරි සොෆ්ට් වෙයා එකක් හොයාගෙන ඒක පාවිච්චි කර ගන්න එක අමාරුවක් වෙන්නේ නෑ. ඒත් ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් සෑහෙන අමාරුවක වැටෙනවා ඒ වගෙ වෙලාවක.

මේකට විසඳුමක් විදියට ඇපල් අයිෆෝන් සහ ටැබ් භාවිත කරන අයට ප්‍රයෝජනවත් වෙන app එකක් තමා Gihosoft iPhone Data Recovery App එක.

ඔබගේ අයිෆෝන් එකේ හෝ ටැබ් එකේ ඩිලීට් වුණ Photos & Video, Massage & Call log සහ Memos ආදිය පහසුවෙන් නැවත ලබා ගන්න පුළුවන්. අනෙකුත් ඩේටා රිකවරි සොෆ්ට් වෙයාවලට සාපේක්ෂව මෙහි රිකවරි වීමට ගතවන කාලය අඩු වීම තවත් පහසුවක්. මෙය ඔබට www.gihosoft.com වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට පුළුවන්.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top