ගිම්හානය පැමිණීමේ සතුටට අඩ නිරුවත්ව කළ දේ
Monday, 01 May 2017 - 18:53 | Views - 3,174
ස්කොට්ලන්තයේ, එඩින්බර්ග් නුවර පැවැත්වූ  විශේෂ උත්සවයක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෙල්තන් ෆයර් ෆෙස්ටිවල් ලෙස නම් කර ඇති මෙම උත්සවය ශීත කාලය අවසන් වී ගිම්හාන කාලය එළබීම සැමරීමට පවත්වන බවයි වාර්තා වන්නේ.

ශීත ඍතුවට අධිපති Green Man නම් දෙවියා මරා වසන්ත ඍතුවට අධිපති දෙවි කෙනෙකු ලෙස මැයි මාසයට අධිපතිත්වය දරණ May Queen සමග ඉපදවීම මෙම උත්සවයේ සංස්කෘතික ලක්ෂණයක් වනවා.

රාත්‍රී කාලයේ පවත්වන මෙම උත්සවය සදහා සහභාගී වැන්නන් අඩ නිරුවත්ව පන්දම් රැගෙන මේ සදහා එක්වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

1980 වසරේ ආරම්භ කරන ලද මෙම උත්සයවවාර්ෂිකව පැවැත් වෙන බව සදහන්.

පසුගිය වසරේ පන්දම් සෑදීම සදහා යොදාගත් ලී පොලු මෙවර සැණකෙළියේ පන්දම් දැල්වීමට අවශ්‍ය ගින්දර මොලවා ගැනීම සදහා යොදා ගැනීම මෙම උත්සවයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක්.

සැණකෙළිය  සංවිධානය කළ සංවිධායකයින් පවසන්නේ මේවර සැණකෙළිය නැරඹීමට විශාල පිරිසක් පැමිණි බවයි.

මෙවර පැවති බෙල්තන් ෆයර් ෆෙස්ටිවල් පිළිබදව ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති නව සදහන්.

Share This Article
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top