මහත අයටත් කෙට්ටු අයටත් එක සේ බලපාන ප්‍රශ්නයක් වෙච්ච බඩ ඉස්සරහට එන එකට හොඳ විසදුමක්
Tuesday, 21 February 2017 - 22:07 | Views - 184,473
මහත අයටත් කෙට්ටු අයටත් එක සේ බලපාන ප්‍රශ්නයක් තමයි බඩ එන එක.



කොච්චර ව්‍යායාම කරත් සමහරුන්ගේ බඩනම් අඩුවෙන්නේ නැහැ.
කයට විරූපී බවක් ගෙනදෙන මේ ඉදිරියට නෙරා එන බඩ අඩුකරගන්න ගැහැණු පිරිම වෙනසක් නෑ.දෙගොල්ලොම කැමතියි.
මොකද කවුරුත් කැමති ලස්සනට ඉන්නනේ.

ඉස්සරහට ආපු ලොකු බඩක් තියෙනවනම් කිසිම ඇඳුමක් ලස්සනට අඳින්න බැහැ.
මොකද කැතට බඩ ඉස්සරහට නෙරා එනවා.

ඔන්න ඒ කරදරෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.

"ඉඟුරු"




ඉඟුරු කියන්නේ මේ ගැටලුවට විසදුමක් විදියට 100% ක් විශ්වාසෙන් ගන්න පුලුවන් හොදම ස්වභාවික දෙයක්.



උදරයේ තියන අනවශ්‍ය මේදය ඉවත් කරගන්න
තලාගත් හෝ අඹරාගත් ඉගුරු මේස හැඳි  1ක්,
දෙහි යුශ,
මීපැණි තේ හැඳි 1/2 ක්,
පිරිසිදු වතුර වීදුරුවක් අවශ්‍ය වෙනවා.




මේ ඔක්කොම එක මිශ්‍රණයක් විදියට හදාගෙන
හැමදාම උදේට හිස්බඩට ආහරයට ගත්තනම් අපට
බඩේ තියන අනවශ්‍ය මේදය ඉවත් කරගෙන ලස්සන ඇගක් ලබාගන්න පුළුවන්.



ඉගුරු වල තියන රසායන වලින් ඇඟේ තියන උෂ්ණත්වය වැඩි කරලා මේද දහනය වේගවත් කරනවා.

විශේෂයෙන් ඉගුරු අපේ ආහාර ජීරණයටත් ගොඩක් වැදගත් වෙනවා.

ආහාර ජීරණය හොදින් සිද්දවෙනවා කියන්නේ මේද දහනය බෙහෙවින් උපකාරී වෙනවා.

ඒ වගේම ඉඟුරු වල තියන පිරිසිදු කාරක ගුණය නිසා වකුගඩු හොදින් ක්‍රියා කරනවා.

වකුගඩු වලින් තමයි අපේ ඇඟේ තියන සීනිත්, මේදයත් බැහැර කරන්නේ.


නමුත් ගර්භනීය කාලයේදීනම් මේ ආහාර භාවිතා කරන්න කලින් වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබාගන්න අමතක කරන්න එපා.




Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top