ලෙන්ගතු ස්පර්ශ කිරීම් අත්කරදෙන වාසි
Sunday, 30 April 2017 - 14:05 | Views - 22,050
ලෙන්ගතු ස්පර්ශ කිරීම් වැඩි වශයෙන් සිදුකිරීමෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයින් වඩාත් සතුටින් පසුවන බව සමීක්ෂකයින් අනාවරණය කර තිබෙනවා.

ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතයි මෙම තොරතුරු අනාවරන කර ඇතතේ. මෙම අධ්‍යනය සදහා  පුද්ගලයින් හාරසිය දෙදෙනෙකු සහභාගී වී ඇත.

මෙම අධ්‍යනය කරුනු කිහිපයක් යටතේ සිදුකර ඇති අතර  එහිදී ලිංගික සේවනයේ යෙදෙන වාර ගණන / කොපමන සතුටින් සිටීදැයි යන්න / ජීවිතයේ තෘප්තිමත්භාවය / සිය සහකරු සහ සහකාරිය අතර කෙතරම් ලෙන්ගතු ස්පර්ශ කිරීම් සිදුවනවාද යන්න පිලිබද මෙම සමීක්ෂනයට සහභාගී වුවන්ගෙන් විමසා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top