පිරිමින් පිස්සු වැටෙන කාන්තාවන්ගේ ශරීර අංග
Thursday, 27 April 2017 - 12:35 | Views - 68,158
තරුණියන් ගොඩක්ම වදවෙන්නේ තමන්ගේ ශරීරය ගැනයි. ගොඩක් මහතයි, තොල් දෙක ලොකුයි, සමේ එක එක ලප මේ වගේ ගොඩක් දේවල් නිසා තරුණියන් බොහෝදෙනෙක් ලැජ්ජාවට පත්වෙනවා. මේ ලිපිය කියෙව්වාට පසුනම් ඔබ ආයෙත් ලැජ්ජ වෙන එකක් නෑ ඔබේ ශරීරය ගැන.

1. මහත ශරීර

බොහෝ තරුණියන් හිතන්නේ මහත් වුනාම එය තමන්ට ගැලපෙන්නේ නෑ කියලා. ඉතින් ඔවුන් හැමවෙලෙම හිතන්නේ කෙට්ටු වෙන විදිහක් ගැන. ඒත් ඔබ දන්නවාද බොහෝ පිරිමින් ඇල්මක් දක්වන්නේ පිරිපුන් ශරීර ඇති කාන්තාවන්ට බව. ඉතින් දැන් කෙට්ටු වෙන්න ඕන කියල බොරුවට ක්‍රම හොයන්න එපා.

2. මහත් වු තොල්

බොහෝ තරුණියන් තමන්ට තිබෙන්නේ මහත් වු තොල් කියලා දුක් වෙනවා. ඒත් ඇත්තටම පිරිමි කැමති ඒ වගේ දෙතොල් හිමි කාන්තාවන්ට. අපට ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා තමන්ගේ තොල් විශාල කරගන්න විවිධ සැත්කම් කරන විදේශික තරුණියන් ගැනත්.

3. පළල් උකුල

පළල් උකුලක් කියන්නේ කාන්තාවකගේ සරාගී බව වැඩිකරන ලක්ෂණයක්. එවැනි කාන්තාවන්ට පිරිමින් දැක්ක ගමන් ආකර්ෂණය වෙනවා. ඔබේ ශරීරය මහත් වුනත් කෙට්ටු වුනත් පළල් උකුලක් හිමිනම් ඔබව පිරිමින්ගේ ආකර්ෂණයට ලක්වේවී.

4. උපන් ලප

සම මතුපිට ඇති පුංචි පුංචි ලප වගේම තමයි කාන්තාවන්ගේ මුහුණ මත ඇති උපන් ලප කෙරෙහිත් පිරිමි විශේෂ අවධානයක් යොමු කරනවා. ඔබව විශේෂයෙන් කැපිල පේනවට පිරිමින් කැමතියි. ඒ කාලයේ ඉඳලම උඩු තොලට ආසන්නයේ උපන් ලපයක් පිහිටන කාන්තාවගේ පෙනුම හරිම සරාගියි කියලයි පිරිමින් සිතන්නේ. එහෙම ලක්ෂණයක්, නිතැතින්ම පිරිමි සිතක් ඇද බැඳ තබා ගන්න හේතු වෙනවා.

5. සම මතුපිට ඇති දුඹුරු පැහැ ලප

තරුණියන් මේ සම මතුපිට ඇති පුංචි ලප කරදරයක් කියලා හිතුවට පිරිමින්ට නම් ඒ සම මතුපිට ඇති පුංචි ලප හරිම ආකර්ශනියයි. ඔවුන් ඒ මගින් දකින්නේ ලොකු ලස්සනක්. ආකර්ශනිය බවක්. ඉතින් අදින් පස්සේ දුක්වෙන්න එපා ඒ ලප ගැන.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top