ඔබටත් සති 18 න් ඇඟ හදාගන්න අවශ්‍යද? [Video]
Saturday, 24 November 2018 - 11:49 | Views - 2,048
අපි දැකල තියෙනවා ගොඩක් අය ජිම් එකට ගිහිල්ල ඇඟ හදාගන්න මහන්සි වෙනවා. හැබැයි නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කළේ නැතිනම් ප්‍රතිඵල අපතේ යනවා.

නිවැරදි ක්‍රමවේදයක් වගේම මේ සඳහා කැපවීමත් අවශ්‍ය වෙනවා. ඒ කැපවීම නැති නම් මේ දේ ලඟා කරගන්න බැරි වෙනවා.

ජිම් එකට ගිහිල්ල ඇඟ හදාගන්න යන කට්ටිය මේ වීඩියෝව අනිවාර්යෙන් නරඹන්න. මොකද වැරදි පිළිවෙත් අනුගමනය කිරීමෙන් ප්‍රතිඵලයක් නැතුව ඔබව වෙහෙසටම පත් වෙන එක පමණයි වෙන්නේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top