චීන ඔත්තුකාරියකට පෙම් බැඳ තනතුරත් අහිමි කරගත් Nvidia CEO.. තාක්ෂණික ලෝකයම කැලඹූ ජෙන්සන් හුවාන්ග්ගේ හදිසි ඉල්ලා අස්වීම..
Friday, 13 November 2026 - 16:39 | Views - 74
තාක්ෂණික දැවැන්තයකු වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ජෙන්සන් හුවාන්ග් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ජෙන්සන් හුවාන්ග් ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික යන සියලු තනතුරුවලින් ඉවත් වූ බවයි එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිවේදනය කළේ.

චීන ඔත්තුකාරියක ලෙස සැලකෙන කාන්තාවක සමඟ ඇතිවූ ප්‍රේම සම්බන්ධය සහ ආයතනික ආචාරධර්ම සම්බන්ධ ගැටලු මෙන්ම බුද්ධි අංශ විමර්ශන හමුවේ සමාගම මත ඇති වූ දැඩි පීඩනය මෙම හදිසි ඉවත්වීමට හේතු වී ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top