ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ට සහනයක්.. ඉදිරි මාසය සඳහාත් පවතින මිල ගණන් එලෙසමයි..
Sunday, 01 November 2026 - 9:05 | Views - 42
එළඹෙන නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් පී.එල්.සී. (Litro Gas PLC) සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

පවතින ජීවන වියදම හමුවේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි පාරිභෝගිකයින්ට මෙම තීරණය යම් සහනයක්.

ඒ අනුව, වෙළෙඳපොළේ මේ වන විට පවතින ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉදිරි මාසය සඳහා ද එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top