කොයි කාගේත් ආදරය දිනාගත් සොඳුරු සිනහව.. නෙත්මි රොෂෙල් මුහුණුපොතට එක්කළ මනරම් රූපරාමු පෙළ..
අපේ රටේ කලා ක්ෂේත්රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින් ප්රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ.
ඇය රූපවාහිනී තිරය මත පමණක් නොව, සමාජ මාධ්ය ඔස්සේත් නිතරම තමන්ගේ රසිකයන් සමඟ සමීපව කටයුතු කරන චරිතයක්.
ඔන්න ඉතින්, නිතරම තම ජීවිතයේ සොඳුරු මොහොතවල් සහ අපූරු මතකයන් රසිකයන් සමඟ බෙදාගන්නා නෙත්මි, මේ වතාවත් හරිම අපූරු සහ සුන්දර ඡායාරූප එකතුවක් තම නිල මුහුණුපොත හරහා අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ඔයාලත් බලන්නකෝ ඇයගේ මේ සුන්දර පින්තුර එකතුව කොහොමද කියලා...




