බෙංගාල බොක්කේ පීඩන අවපාතය 'අර්නාබ්' සුළි කුණාටුව බවට පත්වෙයි.. මුහුදු යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයි ධීවරයින්ට හදිසි අනතුරු ඇඟවීමක්..
Sunday, 25 October 2026 - 15:37 | Views - 48
බෙංගාල බොක්කේ පවතින පීඩන අවපාතය ‘අර්නාබ්’ නමැති ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වී ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් සහ යානම් වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

එම සුළි කුණාටුව ඔක්තෝබර් 28 වැනිදා බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් වෙරළට ඇතුළු වීමට ඉඩ තිබෙනවා.

එහි වක්‍ර බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග සහ උතුරු පළාත්වල වැසි සහ සුළං වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top