රටට කීර්තියක් ගෙනා රුමේෂ් තරංගගේ කැඩුණු හෙල්ල හික්කඩුවේ තැන්පත් කෙරේ.. සමාජ මාධ්‍ය කැළඹූ කතාවට ගෞරවනීය නිමාවක්..
Friday, 09 October 2026 - 16:27 | Views - 35
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පසුගියදා පැවති වර්ල්ඩ් අල්ටිමේට් තරගාවලිය නිමවා දිවයිනට පැමිණීමේදී තුර්කි ගුවන් යානය තුළදී ඔහුගේ ප්‍රධාන හෙල්ල 5ක් කැඩී ගියා.

කැඩී ගිය එම හෙල්ල කිහිපය පිළිබඳව රුමේෂ් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා තිබුණේ, ලක්මව ජාත්‍යන්තරයේ බැබලවීමට එම හෙල්ල කිහිපය කොපමණ වැදගත්වූවාද යන්නයි.

එම වටිනා හෙල්ල කිහිපයට ගෞරව දැක්වීමේ අරමුණින් අද (09) හික්කඩුවේදී ඒවා තැන්පත් කිරීමට පියවර ගත්තා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top