ඉන්දුනීසියාවේ සුම්බාවා කලාපය සෙලවූ මහා භූමිකම්පාව.. රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයක්..
Sunday, 04 October 2026 - 11:28 | Views - 44
ඉන්දුනීසියාවේ සුම්බාවා (Sumbawa) කලාපය ආශ්‍රිතව අද (04) රිච්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

භූවිද්‍යා පර්යේෂණ සඳහා වන ජර්මානු මධ්‍යස්ථානය (GFZ) සඳහන් කරන්නේ, මෙම භූචලනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක (සැතපුම් 6.21ක) පමණ නොගැඹුරු මට්ටමකින් හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම භූකම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top