"මගේ ප්‍රියතම තැන මගේ නිවසයි" තිසුරි යුවනිකා මුහුණුපොතට එක් කළ අපූරු සටහන මෙන්න.
Monday, 31 August 2026 - 13:20 | Views - 228
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස තිසුරි යුවනිකා හඳුන්වා දෙන්න පුළුවන්..

ඇය සතු නිහතමානී ගුණාංග මෙන්ම ස්වභාවික රූපශ්‍රිය නිසාම ලොකු කුඩා කොයි කවුරුත් ඇයට දක්වන්නේ ඉහළ ආදරයක් සහ ගෞරවයක්.

නිතරම සමාජ මාධ්‍ය ජාලා හරහා සිය ආදරණීය රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තිසුරි, පසුගියදා ඇගේ නිල ෆේස්බුක් ගිණුමට ඉතා අලංකාර ඡායාරූප පෙළක් එකතු කර තිබුණා.

එම ඡායාරූපවල ඇය හරිම ලස්සන, පින් පාට ගවුමකින් සැරසී සිටිනු දැකගත හැකියි. සිය නිවසේ සිට ඉතා සැහැල්ලු මනසකින් යුතුව ලබාගත් මෙම ඡායාරූප පෙළ සඳහා තිසුරි "My favorite dress, in my favorite place - home" යනුවෙන් අපූරු සටහනක් ද එක් කර තිබුණා.

මෙම අලංකාර ඇඳුම තිසුරිගේ සුරූපී බව මෙන්ම චාම් බව තවත් තීව්‍ර කර පෙන්වීමට සමත්ව තිබෙනවා.

ඡායාරූප අන්තර්ජාලයට එක් කර කෙටි වේලාවක් ඇතුළත ඇයට ආදරය කරන බොහෝ පිරිසක් ඉතා ආදරණීය ප්‍රතිචාර සහ කමෙන්ට්ස් එක් කර ඇති ආකාරය ද දැකගන්න පුළුවන්..

බලන්න කෝ එයාගේ ලස්සන කොහොමද කියලා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top