පුංචි තිරයේ ආදරණීය තරුව.. රෂිප්‍රභා මුහුණුපොතට එක් කළ සුන්දර ඡායාරූප පෙළක් මෙන්න..
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම වගේම සුන්දරම තරුවක් තමයි රෂි ප්‍රභා සංදීපනී කියන්නේ
ඇගේ රංගන හැකියාව වගේම අහිංසක හුරුබුහුටි බව නිසාම ඇයට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් අපේ රටේ ඉන්නවා.
නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා ක්‍රියාකාරී වන ඇය, තමන්ගේ ආදරණීය ජීවිතයේ සුන්දර මොහොතවල්, විශේෂ අවස්ථාවන් වගේම ඡායාරූප එකතූන් මුහුණු පොත හරහා රසිකයන් එක්ක හුවමාරු කරගන්න අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මෙවරත් රෂි ප්‍රභා ඇගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හරිම සුන්දර, ආකර්ෂණීය ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත එකතු කරලා තිබෙනවා. ඔයාලත් බලන්නකෝ ප්‍රේක්ෂක හදවත් වශී කරපු රෂිගේ ඒ ලස්සනම ලස්සන ඡායාරූප එකතුව කොහොමද කියලා...

