විද්‍යා ලෝකය හොල්ලන සුවිශේෂී සොයාගැනීමක්.. පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය පර්යේෂකයන් හඳුනා ගනී.
Saturday, 18 July 2026 - 17:42 | Views - 30
ග්‍රහලොවක් වටා පවතින, පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය පර්යේෂකයෝ සාර්ථකව සොයා ගත්තා. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පෘථිවියට සමාන තත්ත්වයන් සහිත ලෝකයක් පැවතිය හැකි බවට මෙතෙක් ලැබුණු ශක්තිමත්ම සාක්ෂිය මෙම සුවිශේෂී සොයාගැනීම බව පර්යේෂකයෝ ප්‍රකාශ කළා.

මෙම වායුගෝලය තුළ හීලියම් වායුව පවතින බවට මේ වන විට හඳුනා ගත්තා. හීලියම් වායුව ජීවයේ පැවැත්මට සෘජුවම ආධාර නොකළද, ඊට පහළින් වෙනත් වායූන් වර්ග ද පැවතීමට ලොකු ඉඩකඩක් ඇති බව පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම අලුතින් සොයාගත් ග්‍රහලෝකය අප පෘථිවියේ සිට ආලෝක වර්ෂ 48 ක් තරම් දුරින් පිහිටා තිබෙනවා. එමෙන්ම එය සූර්යයාට වඩා ප්‍රමාණයෙන් කුඩා සහ සිසිල් රතු තරුවක් වටා කක්ෂගත වෙමින් පවතින බවයි වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top