ස්වාභාවික අනතුරු අතරින් වසරකට ජීවිත රැසක් බිලිගන්නා අකුණු සැර.. බලධාරීන් පෙන්වා දෙන භයානක තත්ත්වය මෙන්න.
Saturday, 18 July 2026 - 15:34 | Views - 34
අකුණු සැර වැදීම හේතුවෙන් මෙරට පුද්ගලයින් 50කට වැඩි ප්රමාණයක් වාර්ෂිකව මියයන බව මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.
 
කොළඹදී අද (18) පැවති සුවිශේෂී වැඩසටහනකට එක්වෙමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළා.

එසේම, අකුණු අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානිවලට අමතරව රටේ දේපළ සහ යටිතල පහසුකම්වලට ද වාර්ෂිකව විශාල හානියක් මෙන්ම දැඩි බලපෑමක් සිදුවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top