ලාංකීය රූපවාහිනී කලාවේ නව පෙරළියක් කරමින් සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්‍රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරු දිනා ගත් වගයි..
Thursday, 16 July 2026 - 8:16 | Views - 65
31 වැනි සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස ජයවර්ධනපුර පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍රයකදී පැවැත්වුණා.

එහිදී හිරු සම්මාන රැසකට පාත්‍ර වෙමින් 2025 වසරේ හොඳම ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට හිරු ප්‍රවෘත්ති සමත් වුණා.

එමෙන්ම වසරේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබූවේ - HIRU STAR වැඩසටහනයි.

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය HIRU TV විකාශය කරන 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍යය හිමිකර ගත්තා.

වසරේ හොඳම රූපවාහිනී සංගීතමය වැඩසටහනට හිමි සම්මානය HIRU TV විකාශය කරන 'ජාන' වැඩසටහනට හිමිවුණා.

එමෙන්ම වසරේ හොඳම ග්‍රාෆික සජිවිකරණයට හිමි සම්මානය හිමිකර ගැනීමට HIRU TV සමත් වුණා.

වසරේ හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය HIRU TV විකාශය කළ 'බඹරෙක් ඇවිත්' ටෙලි නාට්‍යය වෙනුවෙන් සරත්චන්ද්‍ර ජයවීර හිමිකර ගත්තා.

වසරේ හොඳම ටෙලි නාට්‍යය අංග රචනයට හිමි සම්මානය HIRU TV විකාශය කළ 'බඹරෙක් ඇවිත්' ටෙලි නාට්‍යය වෙනුවෙන් බුවනෙක රණවක හිමිකර ගත්තා.

මේ අතර වසරේ නැගී එන නිළියට හිමි සම්මානය HIRU TV විකාශය කළ 'බඹරෙක් ඇවිත්' ටෙලි නාට්‍යය වෙනුවෙන් විනූ පෙරේරාට හිමිවුණා.

වසරේ හොඳම ළමා රංගනය සඳහා හිමි සම්මානය HIRU TV විකාශය කළ 'බඹරෙක් ඇවිත්' ටෙලි නාට්‍යයේ සූකිරිගේ චරිතය වෙනුවෙන් සහේළි තරුල්‍යා දිනා ගත්තා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top