රුහුණු පුරවරයම ඒකාලෝක කරමින් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පළමු පෙරහර අද රාත්‍රියේ සිට වීථි සංචාරය කෙරේ.
Wednesday, 15 July 2026 - 15:56 | Views - 37
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර අද (15) දින සිට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව මෙවර පළමු පෙරහර අද රාත්‍රී කාලයේදී ශ්‍රී විභූතියෙන් යුතුව වීථි සංචාරය කිරීමට නියමිතයි.

මෙම ඓතිහාසික කතරගම ඇසළ පෙරහර අද සිට අඛණ්ඩව දින 15ක් පුරා ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර එළඹෙන ජූලි මස 29 වැනිදා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව, ඊට පසුදින උදෑසන කාලයේදී ඓතිහාසික මැණික් ගඟේ සිදු කරනු ලබන සාම්ප්‍රදායික දිය කැපීමේ චාරිත්‍රයත් සමඟින් මෙවර ඇසළ පෙරහර උත්සවය නිල වශයෙන් නිමාවට පත් වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top