කතරගම යන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් ලංගමයෙන් සහනයක්.. වාර්ෂික උත්සවය නිමිත්තෙන් විශේෂ බස් සේවාවක් ඇරඹෙයි..
Saturday, 11 July 2026 - 17:28 | Views - 37
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විසිරී සිටින බැතිමතුන්ගේ පහසුව උදෙසා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (SLTB) විසින් සුවිශේෂී බස් රථ සේවාවක් අලුතින්ම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ සිට කතරගම දක්වා සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙම විශේෂ බස් රථ සේවාවන් විධිමත්ව ක්‍රි‍යාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම කතරගම වන්දනාවේ පැමිණෙන මගී ජනතාවගේ ගමනාගමන පහසුව උපරිමයෙන් සලසා දීමේ අරමුණින්, කතරගම බස් නැවතුම්පොළේ ආසන වෙන් කර ගැනීමේ විශේෂ කවුළු දෙකක් ද මේ වන විට අලුතින්ම ස්ථාපිත කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top