Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
ඔහු සැබවින්ම දක්ෂතාවෙන් පිරිපුන් තරුණයෙක්.. නොසිතූ නිමේෂයක ජීවිතය හැරදා ගිය රුචිරගේ කතාවෙන් සියල්ලන්ගේ හදවත් කම්පා වෙයි...
Thursday, 09 July 2026 - 8:36 |
Views
- 189
අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ තලාව, මොරගොඩ සුනාමි හන්දිය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි තරුණ පොලිස් කොස්තාපල්වරයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කන්කසන්තුරය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ, අනුරාධපුර, නාවිච්චාදූව පාර තුරුවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඩී. රුචිර දිල්ෂාන් නැමැති නිලධාරියෙක්. ඔහු පොලිස් පුහුණු විද්‍යාලයෙන් පුහුණුව ලබා විසිර යන අවස්ථාවේදී, ආධුනික පොලිස් රියැදුරන් 74 දෙනෙකු අතුරින් 'දක්ෂතම රියැදුරා' ලෙස විශේෂ සම්මානයෙන් පවා පිදුම් ලැබූ දක්ෂ නිලධාරියෙකි.
ලැබූ නිවාඩුවකට නිවසට පැමිණ සිටි රුචිර, සිය මිතුරෙකු ද සමඟ අනුරාධපුර ප්‍රදේශයේ පැවැති සැණකෙළියක් නැරඹීමට ගොස් තිබෙනවා. අනතුරුව මිතුරා ව තඹුත්තේගම පිහිටි ඔහුගේ නිවසටම ඇරලවා, රුචිර යළි යතුරුපැදියෙන් හිදෝගම දෙසට තනිවම ගමන් කරමින් සිටියදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වුණා.
තලාව පොලිසිය සඳහන් කරන ආකාරයට, මාර්ගයේ ධාවනය වූ වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කළ කැබ් රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් තමන්ට හිමි මංතීරුවේ පැමිණි කොස්තාපල්වරයාගේ යතුරුපැදියේ මුහුණට මුහුණ ලා දරුණු ලෙස ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
Share This Article
Health & Life
එකට බැඳුණු ජීවිත දෙකක් වෙන් කළ පේරාදෙණියේ වෛද්‍ය ආශ්චර්යය.. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුකළ විශ්මිත වකුගඩු සැත්කම සාර්ථකයි..
Friday, 10 July 2026 - 8:51
107
Views
° පැය 14ක මෙහෙයුමකින් පසු බද්ධ නිවුන්...
Read More
ඩෙංගු වසංගතය රටම ගිලගනී! ගතවූ දින 8ට විතරක් 9,000ක් ලෙඩවෙලා, මියගිය ගණන 45 දක්වා ඉහළට..
Thursday, 09 July 2026 - 10:59
75
Views
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Read More
රට පුරා ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්.. ජූලි මාසයේ අවසන් දින 5 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,663ක්..
Monday, 06 July 2026 - 11:56
73
Views
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන්...
Read More
දකුණු ආසියාවම මවිත කළ අනාවරණය! වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය ජනතාවට වඩා වසර 15කින් කෙටි වෙයි..
Saturday, 04 July 2026 - 8:57
66
Views
වෛද්‍යවරයකුගේ ආයු කාලය අනෙකුත් සාමාන්‍ය...
Read More
බිත්තර ආහාරයට එක්කරගැනීම හෘදයාබාධ ඇති කරනවාද..? ඒ ගැන සැකයෙන් හිටිය ඔබට මේ කියන කතාව වැදගත් වේවි..
Tuesday, 30 June 2026 - 12:57
81
Views
ඔබත් ඔබේ ආහාරපාන ගැන සැලකිලිමත් වෙන අයෙක්ද..?...
Read More
View All
Entertainment
"දැන් මං ආදරවන්තියක් නෙමෙයි, මං ආදරේ කරන්නේ මට" අභිෂේකා විමලවීරගේ මුහුණුපොත කැළඹූ සටහන..
Wednesday, 08 July 2026
46
Views
"ඉන්න තැනක සතුටින් ඉන්න අප්පච්චි" ජැක්සන් ඇන්තනීගේ උපන්දිනයදා දියණිය මුහුණුපොතට එක්කළ ආදරණීය සටහන..
Wednesday, 08 July 2026
42
Views
කාලයක් තිස්සේ ලියවුණු සුන්දර ආදර කතාවට අලුත් පරිච්ඡේදයක්! ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා යුග දිවියට..
Monday, 06 July 2026
171
Views
මෙරට කලා ක්ෂේත්රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Read More
"දෙවියන්ගෙන් ලැබුණු වටිනාම තෑග්ග... එයා දැන් මං ගාව.." ගැහැනියකගේ ලස්සනම පරිච්ඡේදය ලියන්න සැරසෙන විනූ පෙරේරා..
Friday, 03 July 2026
86
Views
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Read More
"මම හාස්කම් විශ්වාස කරන්න එකම හේතුව ඔයා..." ආදරණීය දියණිය ගැන උදාරි වර්ණකුලසූරිය තැබූ සංවේදී සටහන..
Wednesday, 01 July 2026
72
Views
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Read More
View All
Technology
ලොවක් බලා සිටි GTA 6 පූර්ව ඇණවුම් නිල වශයෙන් ඇරඹෙයි.. CD තැටියක් වෙනුවට ඩිජිටල් කේතයක් සමඟින් එන Rockstar අලුත් විප්ලවය..
Friday, 26 June 2026
140
Views
iPhone ලෝලීන්ට අසුබ ආරංචියක්! AI උන්මාදය නිසා Memory Chips හිඟ වෙලා මිල ගණන් උඩුයටිකුරු වෙන්න යන හැටි මෙන්න.
Friday, 19 June 2026
175
Views
ක්‍රීඩාවට ලැදි අයටයි, Photo Edit කරන්න ආස අයටයි ලැබුණු සුපිරි තෑග්ග.. Facebook එකට අලුතෙන්ම එන 'AI' මැජික් එක මෙන්න.
Thursday, 18 June 2026
184
Views
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Read More
මිනිස්සුන්ට බැරිවුණු ගේම රොබෝවරු ගොඩදායි.. බිංදුවක් ඉන්ධන නැතුව චීන කාන්තාරයක් මහා කැලෑවක් කළ අරුම පුදුම මෙහෙයුම මෙන්න.
Sunday, 14 June 2026
256
Views
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Read More
නාසා ආයතනයෙන් "ආටෙමිස් III" කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.. සඳ ගමනක් වුවත් සඳ කිට්ටුවටවත් නොයන සැබෑ හේතුව මෙන්න.
Wednesday, 10 June 2026
234
Views
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
ඇනිමේෂන් ලෝලීන්ට මෙන්න සුපිරිම ආරංචියක්.. ලොව සුපතල "Avatar: The Last Airbender" අලුත්ම චිත්‍රපටය එන දවස වෙනස් වෙයි..
Thursday, 09 July 2026
69
Views
හොලිවුඩය යළි පණ ගැන්වූ 2026 වසරේ විස්මිත සිනමා පෙරළිය! Box Office වාර්තා හොල්ලන හොඳම චිත්‍රපට මෙන්න.
Sunday, 05 July 2026
72
Views
හොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව Keanu Reeves නැවතත් 'Lego' ලෝකයට! 'Toy Story 4' අධ්යක්ෂවරයා සමඟ එක්ව අරඹන දැවැන්ත සිනමා ව්‍යාපෘතියේ තොරතුරු මෙන්න..
Friday, 26 June 2026
119
Views
වසර 17කට පසු ශ්රෙක් නැවතත් කරළියට.. ලෝක ප්‍රකට සජීවීකරණ චිත්‍රපට මාලාවේ 5 වන කොටස ගැන ඇසෙන පුවත මෙන්න.
Monday, 22 June 2026
151
Views
වීඩියෝ ක්‍රීඩා ලෝලීන්ට සුභ ආරංචියක්.. GTA 6 නිල කවරය සහ පෙර-ඇණවුම් දිනය එළියට..
Saturday, 20 June 2026
155
Views
View All
Most Viewed
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය.. ප්‍රාර්ථනා පොදි මැද නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි..
Friday, 10 July 2026
180
Views
එකට බැඳුණු ජීවිත දෙකක් වෙන් කළ පේරාදෙණියේ වෛද්‍ය ආශ්චර්යය.. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුකළ විශ්මිත වකුගඩු සැත්කම සාර්ථකයි..
Friday, 10 July 2026
107
Views
මීගමුව බන්ධනාගාර ගැටුම පාලනයට වෙඩි තැබූ නිලධාරියාට තර්ජන.. කලහකාරී සුරේෂ්ට බූස්සේදී ප්‍රහාරයක්..
Friday, 10 July 2026
72
Views
ගී ලොව සිහින නෙළුම් මල, ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක සෝ සුසුම් මැද මෙලොවින් සමුගනියි..
Friday, 10 July 2026
43
Views
"බලමු ඉස්සරහට අපේ දෛවයේ මොන වගේ දේවල් ලියවිලා තියෙනවද කියලා" නිලූෂි ප්‍රථමවරට හිතේ තිබුණු රහසක් ගැන ඉඟිකරයි.
Friday, 10 July 2026
34
Views