"එයාලාගේ සතුට නේ නේද..? දැන් ෆේස්බුක්වල යනවා කියනවා.." සමාජ මාධ්‍යවල පැතිර යන අසත්‍ය තොරතුරු ගැන කුමාර තිරිමාදුර කියූ කතාව මෙන්න..
Wednesday, 01 July 2026 - 14:43 | Views - 145
මේ කියන්න යන්නේ ඔහු ගැන පළවුණු අසත්‍ය තොරතුරක් ගැන කතාවක්.

කාගේත් ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් වෙන කුමාර තිරිමාදුර, මිය ගොස් ඇති බවට පළවන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් අද ඔහු මුහුණුපොතට වීඩියෝවක් එක්කරලා තිබුණා.

මේ වෙනකොටත් සක්‍රීයව රංගන ලෝකයේ ඉන්න ඔහු ගැන මෙහෙම කතා පතුරන අයට මේ ඔහු කියන්නේ වෙනස්ම කතාවක්.

තමන් ගැන අසත්‍ය තොරතුරු පතුරවා තමට මේ වගේ ප්‍රචාරණයක් ලබාදෙන්නේ ඇයිද කියන කාරණයත් ඇත්තටම ඔහුට ප්‍රශ්නයක්.

ඒත් ඔහු මේ ඇසෙන කතා බොහෝම උපේක්ෂා සහගතව දරාගෙන ඉන්නවා. මේ අන්න ඒ වෙනුවෙන් ඔහුගේ දියණියක් තබා තිබූ සටහනක්.

"මාගේ පියා මිය ගිය බවට සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට තාත්තාගෙන් පිළිතුරක්... මේ වනවිට තාත්‍තාට දහස් ගණනින් දුරකථන ඇමතුම් ගලාගෙන එනවා.. ඉතින් මේ වැඩ අස්සේ ඒ දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීම අපහසුයි.. තාත්තා ඉතාමත් හොදින් නිරෝගීව ඉන්නවා. හොයලා බලපු ආදරණීය හැමෝටම ස්තූතියි.."



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top