අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත්..? බස් සංගම්වල විශේෂ තීරණයක් ගැන ඇසෙන කතාව මෙන්න..
Tuesday, 30 June 2026 - 12:50 | Views - 144
බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය පිළිබඳව මේ වෙනකොට සියලුම දෙනා සිටින්නේ දැඩි අවදානයකින්.

අදාළ අංශ පවසන පරිදි බස්ගාස්තු සංශෝධය වුවහොත් එය මහජනතාවට මොන තරම් බලපෑමක් එල්ල කරාවිද..?

හෙට සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත වැඩිවීමක් සිදු නොවුණහොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

බස් ගාස්තු ඉහළ දමනවා වෙනුවට ආණ්ඩුව ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

කෙසේ වෙතත්, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව ප්‍රවාහන අමාත්‍යංශය හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top