මිනිස් සිත් සැනසූ ඒ සුභාවිත හඬ සදහටම නිහඬ වෙයි.. ජනප්රිය ගායන ශිල්පී රුක්මන් අසිත ජීවන ගමනට සමුදෙයි..
Monday, 29 June 2026 - 10:43 | Views - 245
ඔහුගේ ගායනය අදටත්, හෙටටත්, මතුවටත් රසිකයින්ගේ හදවත්වල ලැගුම් ගනිවි.
මිනිස් සිත් සැනසූ සුභාවිත හඬක් සදහටම නිහඬ කරමින්, ජනප්රිය ගායන ශිල්පී රුක්මන් අසිත අද දිනයේදී ජීවන ගමනට සමුදී තිබෙනවා.
ඔහු ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණා.
තමන්ගේ සංගීතය හරහා මිනිස් සිත් වර්ණවත් කළ මෙතුමාට අපිත් නිවන් සුව ප්රාර්ථනා කරමු.
Share This Article