2026 උසස් පෙළ විභාග කාලසටහනේ වෙනසක්! සංශෝධිත නිල විභාග කාලසටහන මෙන්න.
Friday, 26 June 2026 - 14:44 | Views - 616
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සියලුම අයදුම්කරුවන් වෙනුවෙන් සංශෝධිත නිල විභාග කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
මෙම සංශෝධිත කාලසටහන හෝ විභාග කටයුතු සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා විශේෂ ක්ෂණික සහ සෘජු දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.
පහත සඳහන් අංක ඔස්සේ ඕනෑම අයෙකුට විමසීම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ක්ෂණික ඇමතුම් අංකය: 1911
සෘජු දුරකථන අංක: 0112785922 / 0112784537 / 0112786616 / 0112784208
Share This Article