මේ නම් හිතාගන්නවත් බැරි මිල අඩුවීමක්.. පවුමක නව මිල ඔබේ ඇස් මවිත කරාවි..!
Thursday, 25 June 2026 - 14:31 | Views - 96
කන, කර රනින් සරසාගන්න බලාගෙන ඉන්න ඔබට මේ ඇසෙන ආරංචිය නම් ගොඩක් සුබ එකක් වේවි. මොකද දවසින් දවස රන්මිල පහළ බහින්නේ ඇත්තටම ඇසූවන්ගේ ඇස් මවිත කරමින්.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,294,115.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 334,800.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 45,650.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 41,850.00ක් සහ රුපියල් 39,950.00ක් ලෙසයි සටහන් වූයේ.. 
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top