ලංකාවෙත් 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වෙයිද? රටේ දරු පරපුර ආරක්ෂා කරගන්න ගෙනාපු අලුත්ම සැලසුම මෙන්න.
Thursday, 25 June 2026 - 12:30 | Views - 149
වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සඳහා වන "සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත" පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

මෙම නව පනත් කෙටුම්පතට අනුව, වයස අවුරුදු 16ට අඩු වයස් කාණ්ඩවල පසුවන දරුවන් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම වැළැක්වීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් (Internet Service Providers) සහ සමාජ මාධ්‍ය වේදිකාවන් (Social Media Platforms) වෙත විවිධ නියෝග පැනවීමට කටයුතු කෙරෙනවා.

එම කටයුතුවලට අදාළ නීති රීති සහ රෙගුලාසි සැකසීමේ පූර්ණ බලය මෙමඟින් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරීමට ද යෝජනා කර තිබෙනවා.

මේ වනවිට බ්‍රිතාන්‍යය ඕස්ට්‍රෙලියාව ඇතුළු රටවල් රැසක මෙම නීතිය ක්‍රියාත්මකය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top