රන් මිලේ සැලකිය යුතු අඩුවීමක්.. පවුමක නව මිල මෙන්න...
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද..? කලකට පසු නැවතත් රන්මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් දැකගත හැකියි.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,307,833.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 338,400.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,140.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,300.00ක් සහ රුපියල් 40,380.00ක් ලෙසයි සඳහන් වූයේ.