රටක් විදිහට අපිට ලොකුම ආඩම්බරයක්! 9 වසරේ පන්තියේ ඉඳන් සාමාන්‍ය පෙළ විභාගය ලියා සමත් වූ ගාල්ලේ දක්ෂයා..
Wednesday, 24 June 2026 - 15:28 | Views - 30
සාමාන්යයෙන් ලංකාවේ දරුවෙක් සාමාන්ය පෙළ (O/L) විභාගයට මුහුණ දෙන්නේ වයස අවුරුදු 16දී කියලා හැමෝම දන්නවනේ.

ඒත් ඔන්න මුළු රටම මවිත කරමින්, ඒ හැම සම්ප්රදායක්ම කඩුලා බිඳ දැමූ අරුම පුදුම "පුංචි සිංහ පැටියෙක්" ගැන දකුණු ලකෙන් ආරංචි වෙනවා...

ඔහු නමින් කේ. ඒ. බිහදු විනාල්. ගාල්ලේ පදිංචි මේ පුංචි පුතා, 9 වසරේදී ඉතාමත් කෙටි කාලයකදී සාමාන්ය පෙළ විභාගය ඉහළින්ම ජයග්රහණය කරලා මුළු ලංකාවම හොල්ලලා තියෙනවා.

ඇත්තටම මේ වගේ පන්තියක ඉදලා මෙවැනි අසීරු කඩඉම් විභාගයක් ජයග්රහණය කිරීම සැබවින්ම ආශ්චර්යයක්.

බිහදු පුතාගේ මේ අසමසම බුද්ධියත්, දක්ෂතාවයත් රටක් විදිහට අපිට ලොකුම ලොකු ආඩම්බරයක්...
Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top