කොළඹ - මහනුවර පාරේ කෑගල්ලේදී දරුණු රිය අනතුරක් - වාහන 6ක් එකිනෙක ගැටී අයෙක් මරුට, 10කට තුවාල..
Monday, 22 June 2026 - 16:32 | Views - 65
කොළඹ - මහනුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල, මොළගොඩ මංගලගම ප්‍රදේශයේ දී ප්රදේශයේදී අද (22) සිදුවූ දරුණු රථ වාහන අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
බස් රථයක්, වෑන් රථයක් සහ ත්රිරෝද රථයක් ඇතුළු වාහන 6ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකුට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ප්රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top