කාගේත් ඇස් මවිත කරමින් නොසිතූ ලෙස රන් මිල ඉහළට.. පවුමක නව මිල මෙන්න..
Monday, 22 June 2026 - 15:02 | Views - 68
අද දවසේ රන්මිල නම් බොහෝ දෙනා පුදුමයට පත් කරන පුවතක් වුණා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,328,882.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 343,800.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,880.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,980.00ක් සහ රුපියල් 41,020.00ක් ලෙසයි සඳහන් වූයේ.
Share This Article