විශේෂ බුද්ධි තොරතුරකින් කුරුණෑගලදී කළ හදිසි වැටලීම. අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවා කොටු කරගත් හැටි මෙන්න.
Monday, 22 June 2026 - 9:37 | Views - 75
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට පත් වූ මෙම ප්‍රධාන වෙඩික්කරු අහුංගල්ල සහ නාත්තන්ඩිය යන ප්‍රදේශවල පදිංචිව සිටි අයෙකු බවයි. සැකකරු සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අදාළ පොලිස් අංශ ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top